Pages

ඔබේ විදුලි බිල ඔබම පහසුවෙන් හදාගමුද ?

ඔබේ  විදුලි  බිල  ඔබම  පහසුවෙන් හදන්න  නියම විදිහක්  තමා මේ. 

එහෙනම්  මෙන්න  පලවෙනියටම  පහල  link එකට  යන්න

       Link

දැන් Category එක  තෝරන්න.
කලින්  මාසේ  බිල  නිකුත්  කල දිනය

සහ  එහි  මනකියවීම ඇතුල්කරන්න.

අද  දිනය  සහ  මනුකියවිම  ඇතුල්කරන්න.

Calculate  ක්ලික්  කරන්න.