Pages

Download manager නැතුව youtube video ඕනම format එකකින් download කරමු

එහෙනම් මෙහෙමයි....
Youtube videos  mp3 format  එකෙන්
download කරන්න  මෙ ලින්ක් එකට  යන්න.
                      Mp3 link
1] vedio එකේ  ලින්ක්  එක  copy කරගන  bar එකේ paste කරන්න
2]convert video  ක්ලික්  කරන්න
3]download  ක්ලික් කරන්න

Youtube videos  video format
 වලින්  download කරන්න  මේ link එකට  යන්න
          Video link
1] vedio එකේ  ලින්ක්  එක  copy කරගන  bar එකේ paste කරන්න
2]දැන් download ක්ලික් කරන්න
3]format එක තෝරන්න .එතකොට  download වෙයි.