Pages

Face book යාලුවන්ට ස්වයංක්රීයව උපන්දින සුබපැතුම් යවමු ?




අපට  අපේ  යාලුවන්ට  උපන්දි
සුබපැතුම්   යවන්න ගොඩක් වෙලාවට
අමතක  වෙනව  ඒක  හරිනෑනේ  නේද?
 එහෙනම්  මම  ඒකට විසඳුමක් දෙන්නම්කෝ...

1 ]ඉස්සරලම්  මේ  link එකට  යන්න
             Link
2 ]ඔයාගේ  face book account එකට  log වෙන්න .
3 ]එතකොට  ඔයගේ  යාලුවන්ගේ  නම්  list එකක්   එනවා .
]ඕනම   යාලුවෙක්ට  යන්න  ඕන උපන්දින සුබපැතුම  ලියලා  save කරන්න

එහෙනම්  හරි  දැන්  උපන්දිනේ  දවසට  ඔයත්  දන්නෙම  නැතුව  යාලුවට  සුබපැතුම යයි…