Pages

ත්‍රිවීල් වල ගහන්න ලස්සන ලස්සන වදන් ගොඩාක් එකම තැනකින්



01  හබලක් නැති අපට නැව් ටෝක් මොකටද 
02  අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් 
03  ගුල්ලන් චන්ඩි වන්නෙ බාල ලෑල්ලෙදී පමනි 
04  අපි අසරන වෙලා වගේ බුදු හාමුදුරුවනේ 
05  රුසියවට වඩා ලොකුයි ඉරිසියව මල්ලි
06  ලිද මගේනම් මම ලිදේනම් කාටවත් ඇයි වේදනා
07  සම්බුදු සරනයි එන්ජිම පරනයි
08  ලන් උනාට කමක්නෑ ඉබින්නනම් එපා
09  අපේම නයි අපිවම කයි
10  වද්දන්න එපා ….   රෝහලේ සිවිලිම පිරිසිදුයි
11  සුදු කකුලයි කොට සායයි හරි අවදානම්
12  අයිසෙක් නිව්ටන් අපිත් දකින්නැති ගනන් හදන්නැති ඒ කාලේ  කැම්පස් යන්නට ලකුනක් මදි ඇති ඒකයි තවමත් මහ පාරේ
13  මගේ ලොකයේ රජ්ජුරුවෝ ඔබයි තාත්තේ
14  අපි දුප්පත් අපිට නෑ සපත්තූ …  අපි දාන්නේ සෙරෙප්පු ….  ඒත් අපි මිනිස්සූ ……
15  ආඩම්බරයි පුතේ …..  අපි සින්හල
16  ලෝකය පෙන්නූ මව්පිය දෙපලට දෙන්න එපා දුක කවදාවත්..
17  ඔබ මා පසු කලා නොව .. මා ඔබට ඉඩ දුන්නා පමනි …
18  සිද්ධියට පෙර බුද්ධිය ..සිද්ධියෙන් පසු බුද්ධියෙන් පලක් නැත..

19  මොකද පස්ස දිහා බලන්නේ .. ඉම්බොත් බලාගනයි
20  ජීවිතේ වැටුණු තරම් නැගිටගන්න බෑ ආයේ
21  වට්ටන්න අමාරුයි . නැගිට්ටෙ තනියම
22  සැබෑ ආදරය ත්‍රීවිල් එකේදි උවද හමුවිය හැක
23  No airbags we die like real men
24  රෝද 3 උඩ සිහින ගොඩක් ඇත
25  සම්බුදු සරණයි..  එන්ජිම පරණයි..
26  හීන තිබුනට කෝටියක්...... අතේ නෑ එක රුපියලක්......
27  අපි අනන්තයට යන්න නොවේ පාරමි පිරුවේ ඔබ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කිව්වේ.......
28  ඔබට දැනෙන බඩගින්නම මට දැනෙනා.....  කෑමක් මිසක් පොරකෑමක් මෙහි නැතුවා
29  අම්මා රත්තර0 නම්.... තත්තා පිත්තලද......
30  වික්ටර්ට පුලුවන්නම් එඩ්වින්ට ඇයි බැරි..
31  මට දැං සනීපයි. ඔයාට තාම උනද?
32  අම්ම මහත්තයෙක් කලේ කෙල්ලෙක් ලඟ පාත්තයෙක් වෙන්ඩ නෙවේ
33  ආතල් කොටියයි
34  පට්ට ලපටි මගේ ආදරේ උඹේ ඔය කට්ට කපටි හිත ලඟ පට්ට පදිරි උනා නංගියේ 😂😂🔫
35  වද්දන්න එපා..
36  පස්සෙන් ආවොත් තාත්තිට කියනව හොදේ
37  වෙරළේ සුලං නොමිළේ
38  හෝන් ගැහුවට පාර පලල් වෙයිද? මල්ලියේ
39  නීතිය නැ අතල් දන්නේ  ඒකයි අපි චාටර් කන්නේ...
40  සල්ලිත් නෑ සනීප නෑ
41  ඉසසෙල්ලාම බලපන් ඉස්සරහ තනි රෝදෙද කියලා😂😂😂🔫
42  ටුක් ටුක් එක මගේ ජීවිතේ.... මගේ කෙල්ලට වඩා මම ආදරේ....
43  කෙලගෙන ආවේ ඇනගෙන යන්නද ??
44  ඟගක් වෙලා ඔබ ගලන්න හුඟක් වෙලා මට නාන්ඩ
45  හිමිට යමින් මරයා ලගයි
46  හිටං
47  වෙනස සැපද
48  නන්නාඳුනන ලෙසේ මගතොට යලිත් හමුවෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස්වෙලා
49  තරගය, කාලය සමග මිස ඔබ අප අතර නොවේ..
50  ඉබ්බෝත් ඉගිල්ලෙන්න හදනකොට කොක්කු වු අපිට කරදරේ බ්රෝ.
51  අපිට රවන නයි  මුගටි මරන්කයි
52  අහස නැති අපිට පොලොව රත්තරන්..
53  ඉගිලෙන්න තහනම් නම් හොදින් ..  ඇයි දුන්නෙ මට ලයිසන් එකක් …
54  දාල යන්න හිතකුත් නෑ …  දාගන යන්න ඉඩකුත් නෑ
55  බල්ලො උනත් බුරන්නෙ අපිට තියන බයට මිසක් සැරට නෙමෙ මහත්තයො
56  අපෙන් ළිඳ අහන් නාපු උන් දැන් අපිට ළිඳ පෙන්නනව







No comments:

Post a Comment