Pages

web camera ව sacurity camera වක් කරමු.


අද මම ගෙනාවේ පරිගනක අයිතිකාරායන්ට  ගොඩක් වැදගත් දෙයක් .
එහෙනම් මෙච්චරයි මේකෙන් වෙන්නේ වෙබ් camera ව sacurity camera වක් වෙන එක 
ඉස්සරලම මේ softwear එක download කරගන්න 0.5MB  තරම් පොඩී softwear එකක්   ............................................................................................................

                                              download
............................................................................................................
.
1. එහෙනම් ගත්ත සොෆ්ට්වෙර් එක instal කරන්න 
2. softwear එක open කරන්න 
3. web camera එක තොරන්න 
4. JPEG compression සදහා 50 දෙන්න 
5. options > general ඔස්සේ ගොස් use motion detection එකට ටික් එකක් දමන්න 
6. store setting ඔස්සේ ගොස් photo හෝ video save විය යුතු ස්තානය තෝරන්න 
ඒ සදහා පරිගනකයේ තැනක් හෝ අන්තර්ජාලයට upload වීමට සෑදිය හැක 

No comments:

Post a Comment