Pages

මෙන්න සල්ලි හොයන ලෙසි ක්‍රමයක්


අද   මම  කට්ටියට  දෙන්න  හදන්නෙ  සල්ලි  හොයන්න   නියම  ක්‍රමයක් .
මේකෙන් ඔයලට  පුලුවන්  ad ක්ලික් නොකර  ad මගින්  සල්ලි  හොයන්න. 



එහෙනම් මෙහෙමයි.......
1] පහල  link එකට  යන්නකො 
    link 
2] join now ක්ලික්  කරන්න.
3] ෆොර්ම්  1 පුරවන්න .
4] join වෙන්න .
5] දැන්  හරි 
දැන්

මේ  bar එකේ මොකක්  හරි  ලින්ක්  
එකක්  type කරල  shrink කරන්න. 
එතකොට  එන  අලුත්  link  එක  copy කරගන්න .
ඒ  link එක  face book , blog වගේ  ඒවට   දාන්න .
එතකොට  ඔයා  shrink කරපු
  link එකට වෙන  කෙනෙක්  යන්න  කලින්  ad එකක් 
යනවා. 
උදාහරණයක් විදිහට පහල ලින්ක් එක බලන්න ඔයා  face book ලින්ක් එක shrink 
කරොත් මේ වගේ ad එකක්  ගිහින් face book එකට යන්නෙ 
                      http://adf.ly/ugjPc

සල්ලි උපයන අන්දම,
ඔයලට  පුලුවන්  face book එකේ   page  එකක් හරි grupe එකක් හරි හදන්න .
එහෙම හදල . ඔය youtube ,face book වගේ ඒවගෙදි හම්බෙන ලස්සන vedio    adfly මගින් shirink කරන්න
එතකොට ලැබෙන අලුත් ලින්ක් එක ඔයාගේ grupe එකටහරි  page එකටහරි දාල පොස්ට් කරන්න එතකොට කට්ටිය ඒක බලනකොට සල්ලි තමයි .
උදාහරනයක් විදිහට මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ
               Link
ඕක  තමා මගේ adfly ad දාන page එක

.Adfly ආදායම වැඩි කරගන්න අන්දම,
*ඔයාට blog එකක් තියෙනවනම් ඒකට ලින්ක් දානකොට adfly මගින් shirink කරල දාන්න එතකොට  ලින්ක් වලටයන අයට ad බලන්න වෙනව එතකොට ඔයාට සල්ලි.


*ඔයාට blog එකක් නැත්නම් face book , youtube වගේ එවගෙදි හම්බෙන වැදගත් සිත් ඇදගන්නාසුලු දේවල්වල ලින්ක්adfly මගින් shirink කරල face book එකේ share කරන්න එතකොට  ලින්ක් එකට කට්ටිය යනව ඔයාට සල්ලි.


(ලින්ක් දානකොට කට්ටිය ඇදෙන විදිහට ලින්ක් දාන්නත් ඕන photos එහෙම දාල)



සමහර Face book grupe වල  ලක්ශ 5 6 සාමාජිකයෝ ඉන්නවා  වගේ ඒවට adfly ad දාපුවම ගොඩාක් අයිට ඒවා යනව ලින්ක් ක්ලික් කරහම ඔයාට සල්ලි.


ad බලන  අය වැඩි වෙන  ගානට සල්ලි  ලෙබෙනව  
එ සල්ලි  paypal  , payza  වලට  මරූ  කරන්න  පුලුවන්  ලේසියෙන්ම .
එහෙනම් සල්ලි ටිකක් ඉස්සරලම එකතුකරන් ඉන්නකෝ 
සල්ලි අතට ගන්න විදිහත් ලගදිම කියල දෙන්නම් 

සැලකිය යුතුය 
1. adfly links face book වල share  කරනවිට security code ඉල්ලීම වලක්වන අන්දම 

links shirink කරනවිට පහල රුප වල  පරිදි domain මාරු කර shirink කරන්න.