Pages

PTC


PTC හෙවත් Paid To Click   අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන ක්‍රම අතර තවත් එක් ක්‍රමයක්...


බොහෝ e money උපයන ක්‍රම වලට ලොකු දැනුමක් හෝ අවදානමක් තියෙනවා තමන්ගේ අතින් මුදල් යොදවන්නද වෙනව නමුත්  PTC වලට එහෙම නැ තමන්ගෙ මුදල් වලට අවදානමක් නෑ .....    ලොකූ දැනුමක් ඔනම නෑ ....

නමුත් ptc අඩවි තෝරා ගැනීමෙදී විශ්වාස අඩවි තෝරා ගත යුතුයි ....

ptc අඩවියක ඔබ registor උනහම සෑම දිනකම ඔබට ads 15ක් පමන එනව එව අපි නැරබිය යුතුය. එක add එකක් සාමන්‍යයෙන් තත්පර 5ක් පමන තමා නරබන්න තියෙන්නෙ ...
තවද referral ලා ඇතිකරගත්තම ආදායම වැඩිකරගන්නත් පුලුවන් 

සමන්‍යයෙන් එක් ptc අඩවියකින් මසකට   referral ලා නොමැතිව 2$ පමන උපයන්න පුලුවන්  referral ලා  1 කින්  මසකට ඔයාට 1$ පමන ලබාගන්න පුලුවන්  referral ලා 100ක් හදාගත්තොත් මසකට 100$ පමන ලැබෙනවා 
හිතන්නකො මේවගේ ptc අඩවි 10ක් පමන තිබුනොත් මසකට 1000$ පමන හොයන්න පුලුවන් 
ptc මුදල් ලබාගන්න payza account එකක් ඕන එය මෙතනින් හදාගන්න ...

එහෙනම් විශ්වාසවන්ත ptc අඩ්වි කිහිපයක් දෙන්නම් එවගෙ registor වෙලා වැඩ පටන්ගන්නකෝ 
                                               ................    01     ..............
  

0.02$ up to per click
0.08$ up to ref click
  8$ minimum payment



................................    02   .............................




0.02$ up to per click
0.02$ up to ref click
  2$ minimum payment




No comments:

Post a Comment