Pages

ඔබේ lap එක phone එක හොරෙක් ගත්තොත් හොරා අල්ලගමු.








 ඔබේ phone එක lap එක නැති උනොත් ඔබ මොකද කරන්නේ 
පොලීසි යයි වැඩක් වෙන් නෑ  ඒකට හොදම විසදුමක් ඕන් අද ගෙනාව.

අපට කර යුත්තේ pray ආයතනය මගින් ලබාදෙන පුන්චි softwear එකක් run කරන එක පමනයි.

මින් ලැබෙන සේවාවන් 

1. screenshot ලබාගැනීම 
2. ආසන්නතම wifi ජාලය තිබෙන ස්තානය පෙන්වීම 
3. lap එකේ  phone එකේ camera ව ක්‍රියාත්මක කරවීම 
4. lock කිරීම 
5.රහස් ලේකන සැගවීම 

softwear එක ස්තාපනය කරගත් පසු  pray account එක සාදාගන්න .

ඔබේ lap එක  phone එක නැතිඋන  හොත් වෙනත් පරිගනකයකින් හො phone එකකින් ඔබේ pray account එකට log වී pray contol panel වෙත පිවිස ඔබෙ lap එක / phone එක නැතිඋන බව click කරන්න ඔබේ lap එකේ  phone එකේ පාලනය ඔබ අතට ලැබේ.

             ඔබේ os එකට ගැලපෙන softwear                              එක පහලින් download  කරගන්න 
                                                                windows


mac os


ubuntu
liunux
                                                                     phone

                
        


No comments:

Post a Comment