Pages

ඕනම game එකක් ඔයාගේ පරිගනකේ play කරන්න පුලුවන්ද බලමු ?

ඕන්  අද  මම  ගෙනාවේ  game  පිස්සන්ට  නියම  බාන්ඩයක්

මොකද  අපි  සමහර  game download  කරලා
 එහෙම  නැත්නම්  කඩෙන්  සල්ලි  දිලා   ගෙනෙල්ලා
Computer  එකට  දාන්න
ගියහම  දාගන්න  බෑ
ඉතින්  සල්ලිත්  අපරාදේ 
එහෙම  නැත්නම්  data අපරාදේ 
ඔක්කටම  වඩා හොඳයි  නේ 
game  එක  ගන්න  කලින්  ඒක
අපේ  computer  එකේ  play කරන්න
 පුලුවන්ද  බැලුවනම්  එහෙනම්
මෙන්න  link  එක
               Link

1] game එක  තෝරන්න 
2] can you run it ක්ලික්  කරන්න 
3]View Requirements මත ටික් එකක්  දාන්න
4]start ක්ලික් කරන්න 


එහෙනම්  bye…………………………………………………….