Pages

බාර් එක ඉදිරිපිට මිය ගිය මත් ලොලියා




මෙමස 27 දින කුරුදුවත්ත පොලිසියට උදෑසන ඇමතුමක් ලැබෙන්නේ ගම්පොල නව කුරුදුවත්ත නගරයේ සුරාසලක් ඉදිරිපිට මල සිරුරක් ඇති බවටයි


මෙලෙස මියගොස් ඇත්තේ  ගම්පොල කුරුඳුවත්ත පැල්ලවපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි එස්‌. පී. වීරසිංහ නම් අයෙකි. පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා  ගම්පොල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරිය  නව කුරුඳුවත්ත පොලිසියට නියෝග කළාය

 මිය ගිය අය මත්පැන් පානයට ඇබ්බැහිවූ අයකු බවට දැනට පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
 මරණය සම්බන්ධයෙන් නව කුරුඳුවත්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.





No comments:

Post a Comment