Pages

කැළණියේ සිසුවන්ට ශිෂ්‍යභාවය අහෝසියි


ඒ අනුව පාලනාධිකාරිය විසින් එකී සිසුනට අදාල කාලය තුළදී විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇත. එමෙන්ම සීසීටීවී කැමරා පද්ධතිය නැවතත් ස්ථාපිත කිරීමටද තීරණය කර ඇත.
මේ අතර කැලණි විශ්ව විද්‍යාලයේ දළුගම පරිශ්‍රය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට ද තීරණය කර ඇත.දැනට සරසවි භූමියේ සිටින සියලු සිසුන් හෙට පෙරවරු 8.00 ට පෙර එයින් ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.

No comments:

Post a Comment