Pages

කවුද කැමති තමන්ගෙ පෙන් එකට තමන් කැමති icone එකක දාගන්න....


වැඩේ කරන්නේ මෙහෙමයි  ඔයගේ පෙන් එක පරිගනකයට සම්බන්ද කරල එය තුල new folde  (එයට නම srilanka 123 ලෙස නම දුන්එන යැයි සිතමු ) එකකුයි note pad එකකුයි හදාගන්න පෙන් එකට දමාගෙතයුතු icon එක new folder  ( srilanka 123 ) එකට copy කරන්න. icon එකේ  format  එක .ico විය යුතුමය එසේ නොවන රූපයක් conveter එකකින් ico  format  එකට convert කරගත හැක..  icon එක මෙසේ save කරන්න  srilanka 123.ico

දැන් note pad එකේ මෙසේ ලියන්න

[autorun]
ICON=srilanka 123\srilanka 123.ico

දැන් note pad එකේ save as හරහා ගොස්  එය  Autorun.inf  ලෙස save  කරන්න pen  එක තුලටම
දැන් pen එක ගලවල ගහන්නකො බලන්න

සමහර virus guard වලින් මේ Autorun.inf  එක delete කරනව එතකොට වැඩේ අසාර්තකයි virus guard එක මදකට ඩිස්කොනෙක්ට් කරල try කරන්න එහෙම උනොත්

No comments:

Post a Comment