Pages

android phone එකෙන් තමන්ගෙ lap top එකේ computer එකේ සියලුම දේවල් කරමු


android phone එකෙන් තමන්ගෙ lap top එකේ computer එකේ සියලුම දේවල් කරන්න කොටින්ම කියුවොත් phone එකෙන් lap top එක computer එක සම්පුර්නයෙන්ම පාලනය කරන්න පුලුවන්  

එහෙනම් මෙහෙම පටන්ගමු 

මෙය ක්‍රම 2කින් කරන්න පුලුවන් 
01. අන්තර්ජාල සබදතාව රහිතව
02. අන්තර්ජාල සබදතාව  සහිතව

                   01.  අන්තර්ජාල සබදතාව රහිතව
මෙමගින්  50m 100m  පමන අතර ඇත්යි පරිගනක පාලනය කර හැක.

මේසදහා windows පරිගනකයට කිසිදු softwear එකක් යෙදිමට අවශ්ශ නොවේ 

01. දුරකතනයට මෙම app එක instal කරන්න RD CLIENT
02. පරිගනකය සහ දුරකතනය එකම wifi ජාලයකට සම්බන්ද කරන්න 


03. එසෙ කිරිමට wifi router එකක් නොමැතිනම්  මෙම (ostoto) softwear එක පරිගනකයට instal කරගන wifi ජාලයක් ඇතිකර එයට දුරකතනය සම්බන්ද කරන්න 
(ostoto මගින් වඩාත් සාර්තකය )



දැන්  පරිගනකයේ  windows button එක සමග R ක්ලික් කර  run හි cmd type කර ok  කරන්න command prompt  එක open වෙයි එහි මෙසේ type කර enter කරන්න 

                                                   ipconfig

එවිට මෙසේ  දිස්වේ

    ඔබේ ipv4 adress  එක මතකතියාගන්න...

දැන් දුරකතනයට දමාගත් app එක open කරගන්න එහි ip adress කියන තැනට පරිගනකයේ   ipv4 adress  එක දී save කරන්න 

පහත පරිදි වේ 

connect ක්ලික් කරන්න 


පරිගනකයේ user name  password දී connect කරන්න 




02. අන්තර්ජාල සබදතාව  සහිතව
Aruna Shantha කියුව වගේ මේක කරන්නේ  Team Viewer වලින්  මෙය පරිගනකයට වගේම දුරකතනයටද instal කරගන්න ඕනා 

දුර ඉන්න කෙනෙක්ට පරිගනක පාඩමක් උගන්නන්න එහෙම මේක ගොඩාක් වටිනව 

පරිගනකයට >  Team Viewer

දුරකතනයට  >  Team Viewer

පරිගනකයට සහ දුරකතනයට app 2 instal  කර  පරිගනකයට සහ දුරකතනයට අන්තර්ජාලය සම්බන්ද කරන්න

app 2 open  කරන්න 

පරිගනකයේ මෙසේ දිස්වේ 


දුරකතනයේ පහත පරිදිවේ 

පරිගනකයෙ දිස්වන user id  එක දුරකතනයට දෙන්න  එවිට මෙසෙ වේ 


පරිගනකයේ දිස්වන password එකද දෙන්න 







No comments:

Post a Comment