Pages

torrent download speed එක තුන්ගුනයකින් වැඩි කරමු

අද මම කියල දෙන්න හදන්නේ torrent download speed එක තුන්ගුනයකින් වැඩි කරන ක්‍රමයක් ගෙන.

එහෙනම් මෙහෙමයි.
1. පලවෙනියටම පහල bar එක ක්ලික් කරල  torrent download speed කරන site එකට යන්න 












2. දැන් torrent file එක upload කරන්න(රුපයේ දැක්වෙන ස්තානයෙන්)
3. පහත පරිදි torrent trecker  ලා ලිස්ට් එකක් එයි ඒ ඔක්කම කොප්යි කරගන්න 

4. දැන් torrent softwear එකට යන්න දැන් download වෙන එක wright click කර properties යන්න.

පහත පරිදි දිස්වේ 
මෙහි දිස් වන්නේ ඔබ දැනට බාවිතා කරන tracker ලා 
වේ.
අපි දැන් හදන්නේ අලුතෙන් trecker ලා එකතු කිරිමටයි 
පහල රූපයේ පරිදි දැනට  බාවිතා කරන tracker ලා list එකේ පහලටම ගොස් අලුත් copy කරගත් trecker ලා past කරන්න (පහත පරිදි)
past කර පසු  පහත පරිදි දිස් වේ 
දැන් අලුතෙන් එකතු කර tracker ලා එක එක අතර පෝලිමක හිස් තැන බැගින් යොදා (enter click කරමින්) ok කරන්න (ok කරන විට tracker ලා පහත පරිදි තිබිය යුතුය.
දැන් අලුතෙන් tracker ලා add වෙනවා speed වැඩි වෙනවා... 

No comments:

Post a Comment