Pages

photo වල ඉන්න මිනිස්සුන්ගේ වයස හොයමු


ඔයල දකින්න ඇති සමාජ ජාල වල ඔය රූප වල වගේ වයස එක්ක photo දාල තියෙනව.

අද මම කියල දෙන්න හදන්නෙ ඒක කරන හැටි.
එහෙනම් මෙහෙමයි 
පහල site එකට යන්න. පහල බැනරය ක්ලික්ක් කරන්න 

දැන් ඔයාගෙ photo එක upload කරන්න කට්ටියගෙම වයස එයි පහල රූපයේ වගේ 




No comments:

Post a Comment