Pages

අනියම් බිරිදගේ නිරුවත් චායාරූප අන්තර්ජාලයට දාලා.....



තම  අනියම්  බිරිදගේ  නිරුවත්  චායාරූප  සහ  විඩියෝ 

අන්තර්ජාලයට  මුදාහල බව  සහ  මිතුරන්ට  ලබාදුන් බව 

කියන  නාවික  සෙබලෙකු  සහ  නිරුවත්  චායාරූප  සහිත කැමරාව 


ලග  තබාගත් වියාපාරිකයෙකු  2014/12/03 දින පයාගල පොලිසිය

මගින්  අත්අඩන්ගුවට  ගෙන ඇත .....

තම  නිරුවත්  චායාරූප  සහ  විඩියෝ
  
අන්තර්ජාලයේ  සහ  විඩියෝහල්  වල


ඇති  බව  කියමින්  39 හැවිරිදි  දෙදරු  මවක් 

කල  පැමිනිල්ලකට  පායාගල පොලිසිය  විසින්

කල  විමර්ශන  වලින්  හෙලි  උයේ.

මෙම  කාන්තව  සමග  අනියම්  සබදතාවක්
 
පැවැත්තු  නාවික  සෙබලා  එම  කාන්තව
 
කලුගල  අසල ලැගුම්හලකට  කැදවාගන  ගොස්  ඇති
 
අතර  එහිදි  කාන්තාවගේ  බලවත්  විරෝදය  මැද 

ඇයගේ  නිරුවත්  චායාරුප ගෙන  ඇති බවත්

,ඇය නිරුවත් චායාරුප ගන්න  එපා යැයි
 
හඩාවැටෙත්දිත්  ඔහු  චායාරූප  ගත්  බවත්,

ඇය නිරුවත  අතින්  වසාගන ඇති  චායාරූප 
 
ඇති බවත් සැකකාර  නාවික  සෙබලාද එම

චායාරූප  වල  සිටින  බවත්

පොලිස් පරික්ෂණ වලින්  හෙලිවිය ..


සැකකාර  නාවික  සෙබලා  සමග

අමනාප විම  නිසා  වියාපාරිකයා  එම  

චායාරූප අන්තර්ජාලට මුදාහැර  ඇත..