Pages

Ad ක්ලික් මගින් මුදල් උපයමු ?


ගොඩාක්  අය  internet  යනවා  කියලා  මොකද  කරන්නේ.
face book  යන   එක   නිකන් internet  එකේ  ඉන්න
අතරේ  සල්ලි  ටිකක් හොයන්න ක්රමයක්   මම අද ගෙනාව
හරියට  කැටයකට  සල්ලි  දානව  වගේ තමා  ටික  කාලයක්
යනකොට  සල්ලි  ගොඩක්  එකතු  වෙනව .. 


එහෙනම් මෙහෙමයි,
1] මේ link එකට යන්න 
         link
2] ෆෝර්ම් එක පුරවන්න 
3] signup වෙන්න.
4] දැන් තවත් විස්තර ටිකක් එයි ඒවත් පුරවන්න.
5] e-mail  කම්ෆොර්ම් කරල එහෙම  clicksense account එකට log
     වෙන්න.
6] දැන් view ads ක්ලික් කරල හැමදාම් කම්මලි වෙලාවට ad ටික 
     ක්ලික් කරන්න.
7] දන්නෙම නැතුව ටික කාලෙකින් සල්ලි එකතු වෙයි ඒව අතට 
    ගන්න විදිහ next post එකකින් කියලා දෙන්නම්කෝ 
8] එහෙනම් ads ක්ලික් කරල එහෙම සල්ලි ටිකක් එකතු කරගන්නකො 
     ඉස්සරලම 
9] clicksense සල්ලි එවන්නෙ මෙහෙමයි


ad ක්ලික්  නොකර  ad වලින් සල්ලි හොයන්න ආස අය මේ link එකට 
ගිහින් පොස්ට් එක කියවන්න. 

                                                            link 
ඉහල  ලින්ක් එකට යනවිට එන ad එකේ  දකුනු පැත්තේ ඉහල  තත්පර 5 කින් skip ad කියල බොත්තමක් එයි. ඒක  ඔබපුවම   පෝස්ට් එකට යන්න පුලුවන්.

එහෙනම් කට්ටියම  වැඩ පටන්ගන්නකෝ  මම යනවා..........