Pages

ඕනෑම පරිගනකයක display එක ඔබේ දුරකතනයෙන් නරබමු සහ පාලනය කරමු


අද ගෙනාවේ නියමම නියමකරන්න්, ඔයගේ පරිගනකය එහෙම නැත්නම් යාලුවෙක්ගේ පරිගනකයක් ඔයගේ දුරකතනයෙන් පාලනය කරන්න පුලුවන් ..

ලොකේ ඔනම තැනක ඉන්න යලුවෙක්ගෙ පරිගනකයක් පාලනය කරන්න පුලුවන් .. දුර ඉන්න යලුවෙක්ගේ පරිගනකයක කැඩුනොත් එය හදන්න පවා පුලුවන් ...(softwear මය )

එහෙනම් වැඩේට බහිමු ...

ඉස්සරලම app එකක් තියෙනව එක ඩොව්න්ලොඅඩ් කරන්න ඔන එක තම teamviewer එය පහලින් download කරගන්න
                                                    teamviewer
පාලනය කරන පරිගනකයටද softwear එකක් දාන්න ඕනා එක පහලින් download කරගන්න
                                                        download
එහෙනම් මෙහෙමයි පරිගනකය සහ දුරකතනය යන උපාන්ග දෙකම අන්තර්ජාලයට සම්බන්ද විය යුතුයි

1.  පරිගනකයෙ සහ දුරකතනයෙ download කරගත්  softwear දෙක instal කර open කරන්න

පරිගනකයේ සහ දුරකතනයේ පහත පරිදි දිස්වේ






පරිගනකයේ user id  එක දුරකතනයේ ගසා password එකද ගැසුවිට එය පාලනය කල හැක ....

පරිගනකයකට මෙම softwear එක දමා user name password ලබාගත්විට එය අපට පාලනය කල හැක හෙ හේ ................

තවදුරටත්  වැඩි විස්තර අවශ්ශනම් vedios

No comments:

Post a Comment