Pages

ඔබ කොපමන වේලාවක් face book සිටියාද බලමු ?


ඔන්න   අදත්   ගෙනවා    face book යන   ඔක්කටම   ගොඩාක්   වටිනා   ලිපියක්..
අපේ  කට්ටිය  face book යන්න  උනහම  කාලය   ගතවෙනවා දැනෙන්නැ  ඒත්  ගොඩක්  වෙලාව  ගතවෙලා..

එහෙනම්  මෙන්න  ඔයලා  කොච්චර  වෙලාවක් 
 face book ඉදලද  බලන්න  නියම   බාන්ඩයක්.

1] පහල   link එකට  යන්න 

         link
2]පෙන්වා  ඇති extension එක  chrome  එකට
   add කරගන්න.  එ සදහා  add යන්න  ක්ලික්  කරන්න...
  
                             එහෙනම්  මම   යනවා    bye.....................................