Pages

අලුතෙන් හදපු බ්ලොග් එක design කරගන්න අන්දම



අපි  හදපු  බ්ලොග්  එක  ලස්සන  කරන්නත්  එපාය  ඒක  කරන්නේ  මෙහෙම්යි 

1] ඔයගේ  බ්ලොග්  එකේ  දකුනු  පැත්තේ  ඉහල  තියෙන  design බොත්තම  ක්ලික් කරන්න

2] වම් පැත්තේ  තියෙන  layout ක්ලික්  කරන්න.

3] දැන් ඔයාට  කැමති  gadget  එකක්  එකතු  කරගන්නත් පුලුවන්

4] ඉහල  දකුනු පැත්තට  බරව තියෙන template designer ක්ලික් කරන්න

5] templates tab එකෙන්  ලස්සන  template  එකක්  තෝරගන්න

6]  background tab  එකෙන්  ලස්සන  background එකක්  තොරගන්න

7] adjust widths tab  eken බ්ලොග්  එක  adjust කරගන්න

8] layout  මගින්  ලස්සන  layout  එකක්  තෝරගන්න

9]advanced tab එකෙන්  තව  ගොඩක්  වෙනස්කම්  කරන්න පුලුවන් හරි  ලේසි කරනකොට  ඔයලට  තේරෙයි


ඔය මොන වෙනස්කම කරත්  අන්තිමට  දකුනු  පැත්තේ ඉහල  තියෙන  apply to blog ක්ලික් කරන්න.....