Pages

Blog එකක් හදන්න දන්න sinhala භාෂාවෙන් ඉගෙනගමු..


ඔක්කමල  ආස  ඇතිනෙ බ්ලොග්  එකක් ලියන්න  එහෙනම්  මම  අද කියල  දෙන්න හදන්නෙ  බ්ලොග්  එකක්  හදන විදිහ ගෙන .

එහෙනම් මෙහෙමයි
1]  මෙ  link එකට  යන්න .
               Link
2] ඔයාගේ e mail  ලිපිනේ දීලා ලොග්  වෙන්න .
3] දැන්  ඔයාගෙ  google+ profile එකෙන්  බ්ලොග් එක create කරන්න.
4] දැන්  continue to blogger ක්ලික්  කරන්න
5] new blog ක්ලික්  කරල
         -title එකක් දෙන්න
         -බ්ලොග්   එකට  address එකක්  දෙන්න
         - ඔයා  ආසා template එකක් තෝරන්න 
         -  creat blog ක්ලික්  කරන්න
දැන් බ්ලොග්  එක  හදල  ඉවරයි .

6]  දැන්   view blog  ක්ලික්  කරන්න.   එතකොට  ඔයාගේ  බ්ලොග් එක  පෙන්වනවා.