අපට අන්තර්ජාලයේදි ගොඩාක් භාශා හම්බෙනව ඒ ඔක්කම භාශා ඉගෙනගන්න ගියොත් අපට වෙන දෙයක් කරන්න වෙන් නැ.
ඒකට විසදුමක්. Google එකෙන් අපට ඕන් දීලා තියෙනවා .මේ ලින්ක් එකට යන්නකෝ
ඒකට විසදුමක්. Google එකෙන් අපට ඕන් දීලා තියෙනවා .මේ ලින්ක් එකට යන්නකෝ
link
පරිවර්තනය කරන අන්දම,
1 ස්ථානයේ ඔයාගේ වාක්ය දැන් පවතින භාශාව තෝරන්න
2 ස්ථානයේ ඔයාට වාක්යා පරිවර්තනය කරගන්න ඕන භාශාව තෝරන්න
3 ස්ථානයේ වාක්ය ලියලා translat බොත්තම ක්ලික් කරන්න
එතකොට 4 ස්ථානයේ ඔයා තෝරපු භාශාවෙන් වාක්ය දිස්වෙයි.