1] ඉටිපන්දම් ඉටි වල අඩංගු
ස්ට්‍යරික් අම්ලය
2] සායම්
3] විනාකිරි වල අඩංගු
ඇසිටික් අම්ලය
4] අපවහන පද්දති වලින් පිටවන
මිතේන්
5] බැටරි වල අඩංගු
කැඩ්මියම්
6] කාර්මික ද්‍රවක වල අඩංගු
ටොලුවින්
7] ලයිටර් වල අඩංගු
බ්යුටේන්
8] රොකට් ඉන්දන වල අඩංගු
මෙතනෝල්
9] බාබකිව් ස්ටාටර වල අඩංගු
හෙක්සමීන්
10] කෘමි නාශක වල අඩංගු
නිකොටින්
11] වස වල අඩංගු
ආසනික්
12] ක්ශාලක වල අඩංගු
ඇමෝනියා
තවත් ඔබ මේ වස බොනවාද? ඔබම තීරනය කරන්න