android phone එකෙන් තමන්ගෙ lap top එකේ computer එකේ සියලුම දේවල් කරන්න කොටින්ම කියුවොත් phone එකෙන් lap top එක computer එක සම්පුර්නයෙන්ම පාලනය කරන්න පුලුවන්
එහෙනම් මෙහෙම පටන්ගමු
මෙය ක්‍රම 2කින් කරන්න පුලුවන්
01. අන්තර්ජාල සබදතාව රහිතව
02. අන්තර්ජාල සබදතාව සහිතව
01. අන්තර්ජාල සබදතාව රහිතව
මෙමගින් 50m 100m පමන අතර ඇත්යි පරිගනක පාලනය කර හැක.
මේසදහා windows පරිගනකයට කිසිදු softwear එකක් යෙදිමට අවශ්ශ නොවේ
01. දුරකතනයට මෙම app එක instal කරන්න RD CLIENT
02. පරිගනකය සහ දුරකතනය එකම wifi ජාලයකට සම්බන්ද කරන්න
03. එසෙ කිරිමට wifi router එකක් නොමැතිනම් මෙම (ostoto) softwear එක පරිගනකයට instal කරගන wifi ජාලයක් ඇතිකර එයට දුරකතනය සම්බන්ද කරන්න
(ostoto මගින් වඩාත් සාර්තකය )
දැන් පරිගනකයේ windows button එක සමග R ක්ලික් කර run හි cmd type කර ok කරන්න command prompt එක open වෙයි එහි මෙසේ type කර enter කරන්න
ipconfig
එවිට මෙසේ දිස්වේ
ඔබේ ipv4 adress එක මතකතියාගන්න...
දැන් දුරකතනයට දමාගත් app එක open කරගන්න එහි ip adress කියන තැනට පරිගනකයේ ipv4 adress එක දී save කරන්න
පහත පරිදි වේ
connect ක්ලික් කරන්න
පරිගනකයේ user name password දී connect කරන්න
02. අන්තර්ජාල සබදතාව සහිතව
දුර ඉන්න කෙනෙක්ට පරිගනක පාඩමක් උගන්නන්න එහෙම මේක ගොඩාක් වටිනව
පරිගනකයට > Team Viewer
දුරකතනයට > Team Viewer
පරිගනකයට සහ දුරකතනයට app 2 instal කර පරිගනකයට සහ දුරකතනයට අන්තර්ජාලය සම්බන්ද කරන්න
app 2 open කරන්න
පරිගනකයේ මෙසේ දිස්වේ
දුරකතනයේ පහත පරිදිවේ
පරිගනකයෙ දිස්වන user id එක දුරකතනයට දෙන්න එවිට මෙසෙ වේ
පරිගනකයේ දිස්වන password එකද දෙන්න
No comments:
Post a Comment