මේක පොඩි
code එකකින් කරන්නේ
ඉස්සරලම
notepad එක open කරන්න
පහත
code එක paste කරන්න
....................................................................................................
....................................................................................................
cls
@ECHO OFF
title supun abeyrathna
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== AllSRILANKAN1ST goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End
....................................................................................................
....................................................................................................
ඔකේ
ALLSRILANKAN1ST කියන තැනට
(allsrilankan1st වෙනුවට
) ඔයා කැමති password එකක් ලියන්න
දැන්
File > save as
වෙත ගොස් file name එක ලෙස lock.bat ලියන්න
ඔයාට අවශ්ශ තැනක් තෝරලා
save කරන්න
දැන් වැඩේ ඉවරයි
දැන්
save කරපු තැන
lock කියල file එකක් ඇති
ඒක
open කරන්න commend prompt එකක් එයි
ඒකේ ඔයා දුන්න
password එක ගහල
enter කරන්න
My folder කියල අලුත්
file එකක් lock කියන file එක ලගට එයි ඒ file එක
open කරල හන්ගන්න ඔනා දේ දාන්න දැන් අයම lock කියන
file එක open කරල Y අකුර ලියල enter කරන්න
my folder file එක නැති වෙයි
ආයම ඔනා උනොත්
lock file එක open කරල password
එක ගහල enter කරන්න.
No comments:
Post a Comment