Pages

ශරීරය සුවදවත් වීමට , වර්නවත් වීමට මෙන්න බෙහෙත


ශරීරය  සුවදවත්  වීමට , වර්නවත්  වීමට.
සල්ලි දිදි  බෙහෙත්  ගන්න ඕන නැ
මෙන්න  ගමේ ටිකක් ඇවිත්දනම් 
බෙහෙත් හොයගන්න පුලුවන්
ඔක්කම කියවලා බලන්නකෝ.

1 වෙනි ක්රමය ,

1.සුදු හදුන්           2.අරලු
3.සැවැන්දරා        4අඹ පොතු
5.ලොක්සුබුලු
සමව  ගෙන  ඇල් වතුරෙන්  අබරා  ශරීරයේ  ගා  පැයකින්  නාන්න .  
එකවර  දින ගනනකට  බෙහෙත්  සාදාගන්න
(අලුහම්  ඇත්නම්  ඒවාද නැති වි සම වර්නවත්ව  බබලා  සුවදවත් වේ )


2 වෙනි ක්රමය ,

1.නාමල්රෑනූ        2.අගිල් ඉරිවේරිය
3.මසන් ඇට මද   4.සැවන්දරා මුල්
5.සුදු හදුන්
ඇල් වතුරෙන් අබරා ආලේප කරන්න   සුවඳවත්වේ .